ප්‍රමුඛ පුවත 1

පක්ෂ නායකයින්ගේ විශේෂ රැස්වීමක් අද

(UTV| කොළඹ) – පාර්ලිමේන්තු පක්ෂ නායකයින්ගේ විශේෂ රැස්වීමක් අද (31) පස්වරුවේ පැවැත්වීමට නියමිතය.

ඒ, පාර්ලිමේන්තු සංකීර්ණයේදී කතානායක කරු ජයසූරිය මහතාගේ ප‍්‍රධානත්වයෙනි.

මෙහිදී මාධ්‍යවලට එල්ල වන තර්ජන පිළිබඳ කල් තැබීමේ විවාදයක් ඉල්ලා සිටීමට පක්ෂ නායකයින් සූදානම් වන බව වාර්තාවේ.

ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන ආ 20වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය විවාදයට ගන්නා දින වකවානු පිළිබඳව අද පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡා කෙරෙනු ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රජයේ නිලධාරීන් අද මැදියමේ සිට වර්ජනයේ

Mohamed Dilsad

කොළඹ ප්‍රදේශ කීපයකට පැය 18ක ජල කප්පාදුවක්…

Mohamed Dilsad

මාර්තු මුල් සතිය තුළ පෘථිවි භූ තැටිවල ප්‍රබල කම්පනයක්

Mohamed Dilsad

Leave a Comment