ප්‍රමුඛ පුවත 1

බියගමට වතුර කැපේ

(UTV| කොළඹ) – බියගම උතුර ඇතුළු ප්‍රදේශ කිහිපයක අද පෙරවරු 9 සිට රාත්‍රී 12 දක්වා පැය 15 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

බියගම නිදහස් වෙළඳ කලාපයේ ජලය බෙදා හරින නළ මාර්ගයේ අලුත්වැඩියාවක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේය.

සියඹලාපේවත්ත, අළුබෝවිල, දෙල්ගොඩ, අකුරුමුල්ල, කඳුබොඩ, උලහිටිවල, වල්ගම, යබරලුව, මල්වාන, දොම්පේ, නාමළුව, දෙකටන, නාරම්පල සහ ගල්වලබොඩ යන ග්‍රාම නිලධාරි වසම්වලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලැබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ප්‍රදේශ කීපයක පැය 24 ක් ජල සැපයීම අත්හිටුවයි

Mohamed Dilsad

පොසොන් සතිය ඇරඹේ

Mohamed Dilsad

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 18 ක ජල කප්පාදුවක්..

Mohamed Dilsad

Leave a Comment