ප්‍රමුඛ පුවත 1

සිසුන් පිරිසක් බලහත්කාරයෙන් සරසවි භූමියේ

(UTV|මහනුවර) – පේරාදෙණිය විශ්වවිද්‍යාල පරිශ්‍රයේ සිසුන් පිරිසක් තවදුරටත් බලහත්කාරයෙන් රැඳී සිටින බවට එහි පාලනාධිකාරිය පවසයි.

එහි සියලු පීඨ මාස 2ක කාලයක් සඳහා ඊයේ(27) වසා දැමුණි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, 50 දෙනෙකුගෙන් යුත් සිසුන් කණ්ඩායමක් එලෙස රැඳී සිටින බව ය.

ඔවුන්ට ඉවත් වන ලෙස අවස්ථා ගණනාවකදී දැනුම් දී ඇති අතර සිසුන්ගේ දෙමව්පියන්ට ද මේ පිළිබඳව දැනුවත් කර ඇති බව එම නිලධාරියා පැවසුවේ ය.

සිය නියෝග නොතකා තවදුරටත් විශ්වවිද්‍යාල භූමියේ රැඳී සිටින සිසුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද එම බලධාරියා පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇමරිකානු පාර්ලිමේන්තුවේ නියෝජිත පිරිසක් ජනමාධ්‍ය ඇමති හමුවෙයි

Mohamed Dilsad

UTV නාලිකාවේ නිල ඇප් එක එළිදැක්වෙයි

Mohamed Dilsad

ඉන්දු- ශ්‍රී ලංකා යෝජිත නව ආර්ථික හා තාක්ෂණික ගිවිසුම් ගැන අගමැති සාකච්ඡා වල

Mohamed Dilsad

Leave a Comment