ක්‍රීඩා

ප්‍රංශයේ පවාර්ඩ්ගේ ගෝලය හොදම ගෝලය වෙයි (වීඩියෝ)

(UTV| කොළඹ) – 2018 ෆිපා පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ විශිෂ්ටතම ගෝලය ලෙස ප්‍රංශයේ බෙන්ජමින් පවාර්ඩ් විසින් ආර්ජන්ටිනාවට එරෙහිව වාර්තා කළ ගෝලය තේරී පත්වී තිබේ.

සුපිරි 16 වටයේදී ආජන්ටිනාව සමග පැවැති තරගයේදී ප්‍රංශය වෙනුවෙන් වාර්තා වූ දෙවැනි ගෝලය මෙය විය.

අදාළ ගෝල දිනුම මෙවර තරගාවලියේ විශිෂ්ටතම ගෝල දිනුම බවට පත් කිරීම වෙනුවෙන් මිලියන තුනකට අධික ප්‍රේක්‌ෂකයින් සිය මනාපය ප්‍රකාශකර ඇති බවට විදෙස්‌ මාධ්‍ය සඳහන් කර සිටියි.

             

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 150 ක ජයග්‍රාහී ඉලක්කයක්

Mohamed Dilsad

ශ්‍රී ලංකා කණ්ඩායමට පාකිස්තානයේදී උපරිම සැළකිලි[VIDEO]

Mohamed Dilsad

අදින් ඇරඹීමට නියමිත ජාතික මහා ක්‍රීඩා උළෙල

Mohamed Dilsad

Leave a Comment