ප්‍රමුඛ පුවත 1

ගුවන් සුරක්ෂිතතාව අතින් දකුණු ආසියාවේ පළමු තැන ශ්‍රී ලංකාවට

(UTV| කොළඹ) – ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය මේ වසරේ ජූනි මස 04 වන දා සිට 15 වන දා දක්වා පැවැත් වූ විගණනයකිනි ගුවන් සුරක්ෂිතතාව අතින් ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ පළමු තැන හිමිකර ගෙන තිබේ.

කරුණු කිහිපයක් පදනම් කර ගෙන මෙම විගණනය සිදු කළ බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එච්.එම්.සී නිමල්සිරි මහතා පැවසීය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

එජාපය ඉදිරි මැතිවරණ ජයගැනීමට ක්‍රියාකළ යුතුයි [VIDEO]

Mohamed Dilsad

ඥානසාර හිමියන් ජයවර්ධනපුර රෝහලට

Mohamed Dilsad

කාලගුණික අනාවැකි පිළිබදව අවධානයෙන් සිටින්න – ධීවර අමාත්‍යාංශය

Mohamed Dilsad

Leave a Comment