ක්‍රීඩා

ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය කෞෂාල්ට

(UTV| කොළඹ) – සංචාරක දකුණු අප්‍රිකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම සමඟ සිව්දින හා එක්දින තරගාවලියකට එක්වන ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය, ටෙස්ට් ආරම්භක පිතිකරු කෞෂාල් සිල්වා හට හිමිවී තිබේ.

දකුණු අප්‍රිකා නැගී එන කණ්ඩායම සමඟ පළමු සිව්දින තරග ජූලි 26 කටුනායක හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මාරියා ශරපෝවා යළි ටෙනිස් පිටියට

Mohamed Dilsad

දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනයේ කටයුතු මසකට අත්හිටුවයි

Mohamed Dilsad

දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය පාකිස්තානයට

Mohamed Dilsad

Leave a Comment