ප්‍රමුඛ පුවත 1

190 බස් වර්ජනයක්

(UTV| කොළඹ) – මාර්ග අංක 190 මීගොඩ – පිටුකොටුව පෞද්ගලික බස් රථ සේවකයින් මේ වන විට වර්ජනයක් ආරම්භ කර තිබේ.

පොදු වැසිකිළියක් ලබා දෙන්නැයි ඉල්ලමීන් එම බස් රථ සේවකයෝ මෙම වර්ජනයේ නිරත වන බව වාර්තාවේ.

මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ මාර්ග අංක 190 බස් නැවතුම්පොළ පිහිටා ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉඩම් කෙටුම්පත් ගැන තීරණයක් ගන්න පක්‍ෂ නායක හමුව රැස්වේ

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයින් 1814 ක් දක්වා ඉහළට [UPDATE]

Mohamed Dilsad

ආරක්ෂාව සහතික කරන විශේෂ ගැසට් පත්‍රයක්

Mohamed Dilsad

Leave a Comment