ප්‍රමුඛ පුවත 1

නිව්යෝර්ක් ටයිම්ස් අනාවරණයේ පාර්ලිමේන්තු විවාදය අදයි

(UTV| කොළඹ) – හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට චීන සමාගමක් මුදල් ලබාදී ඇති බවට නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත සිදු කැර ඇති හෙළිදරව් කිරිම සම්බන්ධයෙන් සභාව කල්තබන අවස්ථාවේ විවාදයක් අද(19) දා පාර්ලිමේන්තුවේදී පැවැත්වේ.

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා අදාළ යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම විවාදය අද (19)පෙරවරු 10.30 සිට පැවැත්වීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මහින්දානන්ද අලුත්ගමගේට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණයේ නඩු පවරයි

Mohamed Dilsad

මැතිවරණ කොමිෂන් පරිශ්‍රය තුළ මාධ්‍ය මධ්‍යස්ථානයක් පිහිටුවයි

Mohamed Dilsad

මාර්ග රැසක වාහන තදබදයක්

Mohamed Dilsad

Leave a Comment