ප්‍රමුඛ පුවත 1

නියෝමාල් රංගජීව හා එමිල් රංජන් ළමාහේවා

(UTV| කොළඹ) – පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ, වැටලීම් අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක නියෝමාල් රංගජීව හා හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා යන මහත්වරුන් යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

සැකකරුවන් අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් ලබන 31 වන දා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇත.

නියොමාල් රංගජිව හා එමිල් රංජන් ළමාහේවා යන මහත්වරුන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින්නේ, වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් හා රැඳවියන් 27 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරමේ සිද්ධිය සම්බන්ධයෙනුයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

උතුරු පළාතේ තවත් ඉඩම් අක්කර 120.89 ක් නිදහස් කෙරේ

Mohamed Dilsad

එජාපය පාදයාත්‍රාවට සුදානම්

Mohamed Dilsad

මියන්මාරයට සහාය පළකරමින් එරට තානාපති කාර්යාලයට ලිපියක් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment