ප්‍රමුඛ පුවත 1

31 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් පසු උසස් පෙළ පන්ති තහනම්

(UTV| කොළඹ) – 2018 උසස් පෙළ විභාගයේ පෞද්ගලික පන්ති පැවැත්වීම මේ මස 31 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් පසු තහනම් වන බව විභාග කොමාසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා  පවසයි.

ඔහු මාධ්‍ය වෙත සඳහන්ව කළේ එළඹෙන 31 වනදා මධ්‍යම රාත්‍රියෙන් පසු පෞද්ගලික පන්ති පැවැත්වීම, දේශන පැවැත්වීම සහ සම්මන්ත්‍රණ පැවැත්වීම තහනම් වන බවයි.

2018 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අගෝස්තු මස 06 වන දා ආරම්භ වී සැප්තැම්බර් පළමු වැනිදා අවසන් වන අතර විභාගය සඳහා පාසල් සහ පෞද්ගලික අයැදුම්කරුවන් 321,469 දෙනෙකු පෙනී සිටීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රන් බිස්කට් තොගයක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

ජනපතිවණය පැවැත්විය යුතු දිනය ගැන නාමයෝජනා දිනය කියයි – මැතිවරණ කොමිසමේ සභාපති

Mohamed Dilsad

එළඹෙන උත්සව සමය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්

Mohamed Dilsad

Leave a Comment