ක්‍රීඩා

ටැබ්රේස් ෂම්සි ශ්‍රී ලංකා තරඟ සංචාරයෙන් ඉවත් වෙයි

(UTV|) – පුද්ගලික කාරණයක් නිසා දකුණු අප්‍රිකා දඟ පන්දු යවන ක්‍රීඩක ටැබ්රේස් ෂම්සි ශ්‍රී ලංකා තරග සංචාරයෙන් ඉවත්ව ඇති බව වාර්තා වේ.

මේ වනවිට ඔහු දකුණු අප්‍රිකාව බලා පිටත්ව ගොස් ඇති අතර නැවත පැමිණෙන දිනයක් හෝ ඔහු වෙනුවට නම් කෙරෙන ආදේශක ක්‍රීඩකයෙකු පිළිබඳ නිල තහවුරු කිරීමක් මෙතෙක් ප්‍රකාශයට පත් වී නොමැත.

ශ්‍රී ලංකාව සමග පැවති පළමු තරගයේදි ෂම්සි කඩුළු 04 ක් දවා ගැනිමට සමත් වුයේය.

ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන 20 වැනිදා කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී ආරම්භවීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නවතම ටෙස්ට් කි‍්‍රකට් වාර්තාවක්

Mohamed Dilsad

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ පළමු ටෙස්ට් තරගයේ සිව්වන දිනය අදයි

Mohamed Dilsad

ටෙස්ට් තරගාවලිය ජය පැරදුමෙන් තොරව අවසන්

Mohamed Dilsad

Leave a Comment