විදෙස්

ඇමෙරිකාව, යුරෝපා කොමිසමට පිටුපායි

(UTV|ඇමෙරිකාව) – යුරෝපා කොමිසම කරන ලද ඉල්ලීම ඇමරිකාව ප්‍රතික්ෂේප කර තිබේ.

ඒ ඉරානයේ සමාගම් සමඟ කටයුතු කිරීමට අවස්ථාව ලබාදෙන ලෙස ඇමෙරිකාවෙන් කරනු ලැබූ ඉල්ලීමයි.

පසුගියදා ඇමරිකාව ඉරානයට නව සම්බාධක පනවනු ලැබුවේ ඔවුන් ත්‍රස්තවාදී සංවිධානවලට උපකාර කරන බවට චෝදනා කරමිනි.

ඇමරිකාව පැනවූ මෙම නව සම්බාධක නිසා ඩොලර් බිලියන ගණනක වෙළඳ කටයුතුවලට බාධා එල්ලවී ඇති බව යුරෝපා සංගමය පවසා ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකා සම්භවයක් සහිත අයෙක්ට කැනඩාවේ ආරක්ෂක අමාත්‍ය ධූරය

Editor O

ඊශ්‍රායල සහ ලෙබනන් හමුදා අතරත් ගැටුම්

Mohamed Dilsad

ආසාදිතයන් දෙදෙනෙකු නිසා ඕස්ට්‍රේලියා – නවසීලන්ත ගුවන් ගමන් නවතී

Mohamed Dilsad

Leave a Comment