ප්‍රමුඛ පුවත 1

අධිවේගී මාර්ගවල වේගය අඩුකරන්න – අධිවේගී මාර්ග මෙහෙයුම් අංශය ඉල්ලයි

(UTV| කොළඹ) – පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතු කොටගෙන අධිවේගී මාර්ගයේ ගමන් කිරීමේ දි පැයට කිලෝ මීටර් 60ක වේගයක් ඉක්මවා රිය ධාවනය නොකරන්නැයි අධිවේගී මාර්ග නඩත්තු හා මෙහෙයුම් කළමනාකරණ අධ්‍යක්ෂ එස්. ඕපනායක මහතා අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රියදුරන්ගෙන් ඉල්ලීමක් කරයි.

 අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විශේෂයෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ රිය අනතුරු කිහිපයක් වාර්තාවන බවත් පෙන්වාදෙන කළමනාකරණ අධ්‍යක්ෂවරයා අධිවේගී මාර්ග භාවිත කරන්නන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙලෙස උපදෙස් දී ඇතැයි ද වැඩිදුරටත් පෙන්වාදෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

උතුරු දුම්රිය මාර්ගය මාස 08 කට වැසෙයි..

Mohamed Dilsad

වධ හිංසා වැළැක්වීමේ ජගත් සංවිධාන සමාජිකයින් අද දිවයිනට

Mohamed Dilsad

විදේශ ඇමැති සහ ඉන්දීය අගමැති අතර හමුවක්

Mohamed Dilsad

Leave a Comment