ප්‍රමුඛ පුවත 1

රජයේ නිලධාරියෙකු ඝාතනය කෙරේ

(UTV| කොළඹ) – අඟුරුවාතොට, යාල වේරවත්ත ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් පහර දී පුද්ගලයෙකු ඝතනය් කර තිබේ.

ඔහු රජයේ සංවර්ධන නිලධාරියෙකු බව පොලිසිය පවසයි.

එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, දොඩම්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවයේ නියුතු බෝම්බුවල කොස්හේන ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකි.

වේරවත්ත ප්‍රදේශයේ නවාතැන් පොළෙක රැඳී සිටියදී ඊයේ පස්වරුවේ නාඳුනන පිරිසක් ඔහු ඝාතනය කර ඇතැයි පොලීසිය පැවසිය.

පෞද්ගලික ආරවුලක් මෙම ඝානයට හේතුවන්නට ඇති බවට පොලීසිය සැක පළ කරයි.

අඟුරුවාතොට පොලිසිය වැඩි දුර පරීක්‍ෂණ පවත්වයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වැලිමඩ සිසුන් සහ දෙමාපියන් විරෝධතාවක

Mohamed Dilsad

ඇමති මංගල ස්වීඩන් නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරිය හමුවෙයි

Mohamed Dilsad

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම අද සිට

Mohamed Dilsad

Leave a Comment