ප්‍රමුඛ පුවත 1

ජිවිතාන්තය දක්වා සිර දඩුවම් නියම වූ ටෙනිස් බෝල සිද්ධිය

(UTV| කොළඹ) – වැලිකඩ බන්ධනාගාරය තුළට ටෙනිස් බෝලයක් විසිකර හෙරොයින් ජාවාරමට වැරැදිකරු වූ කාන්තාවකට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වෙයි.

අද (11) කොළඹ මහාධිකරනය විසින් මෙම නියෝගය නිකුත් කළ බව අප වාර්තාකරු පැවසීය.

ටෙනිස් බෝලයකට සූක්ෂම ලෙස හෙරොයින් ග්‍රෑම් 3.15 ක්ඇතුල් කොට මෙම කාන්තාව මෙම ජාවාරම පවත්වාගෙන ගොස් තිබුණි.

හිරුණි අල්විස් නැමැති කාන්තාව 2011 වර්ෂයේ ජනවාරි මස 20 වැනිදා වැලිකඩ බන්ධනාගාරය අසළ දී මෙම අපරාධය සිදුකර ඇති බවට නීතිපතිවරයා නඩු පවරා තිබුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මාලදිවයින භාරයේ සිටි ධීවරින් පිරිසක් නිදහස්

Mohamed Dilsad

විශේෂ ත්‍රිපුද්ගල මණ්ඩලය සාක්ෂි සටහන් කර ගැනීම ඇරඹේ.

Mohamed Dilsad

මැතිවරණ ප්‍රචාරණය වෙනස් කිරීමට ජනපති අවධානය

Mohamed Dilsad

Leave a Comment