ප්‍රමුඛ පුවත 1

යකඩ බට ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් පෙරළී අතුරුගිරියේ පොරේ රථවාහන ධාවනයට බාධා

(UTV| කොළඹ) – අතුරුගිරිය අධිවේගී මාර්ග ගුවන් පාළම මත යකඩ බට ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් පෙරළී යාමෙන් අද උදෑසන අනතුරක් සිදුව තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේ මාර්ගයේ කිසිවෙකු නොසිටි බවද වාර්තාවේ.

මේ හේතුවෙන් සිදුවන්නට ගිය විශාල අනතුරක් වැළකීගොස් ඇති බව පොලිසිය පවසයි.

ලොරි රථය ගැටීමෙන් ගුවන් පාළමේ පැති බැම්මට හානි සිදුව තිබේ.

මෙම අනතුරත් සමඟ අතුරුගිරිය පෝරේ ප්‍රදේශයේ රථවාහන තදබදයක් පවතින අතර පොලිසිය සඳහන් කළේය.

අනතුර සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිසියයි වැඩිදුර විමර්ශන සිදුකරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පුල්මුඩේ හා විල්පත්තු බොරු චෝදනා ගැන ඇමති රිෂාඩ් පාර්ලිමේන්තුවේදි පිළිතුරු දෙයි

Mohamed Dilsad

හැටන් පාසැලක ගුරුවරුන් පිරිසක් මාධ්‍යවේදීන්ට පහර දෙයි

Mohamed Dilsad

චූලා වික්‍රමරත්න නව විගණකාධිපති තනතුරට.

Mohamed Dilsad

Leave a Comment