ප්‍රමුඛ පුවත 1

තායිලන්ත දරුවන් බෙර ගැනීමේ මෙහෙයුම් යළි ඇරඹේ

(UTV| කොළඹ) – දෙවන දිනයටත් තායිලන්තයේ භූගත උමගේ සිරවී සිටින ළමුන් 8 දෙනා සහ පුහුණුකරු බේරා ගැනීම සඳහා  මෙහෙයුම් අරඹා තිබේ.

එරට වේලාවෙන් අද පෙරවරු 11 ට පමණ කිමිදුම්කරුවන් සිය මෙහෙයුම් ආරම්භ කළ බව විදෙස් වාර්තා සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල වැසි ඇතිවීමේ හැකියාව ඉහල මට්ටමක

Mohamed Dilsad

වාස් ගුණවර්ධනගේ අභියාචනා විභාගයට ගැනීමට දින නියම වෙයි

Mohamed Dilsad

ශ්‍රී ලංකාව සහ නෝර්වේ අතර උපදේශන සාකච්ඡා

Mohamed Dilsad

Leave a Comment