ප්‍රමුඛ පුවත 1

කොළඹ පාසැල් තුනක සිසුන් අතර ගැටුමක්

(උදයම්,කොළඹ)  –  කොළඹ ප්‍රධාන පාසල් තුනක සිසුන් අතර ඇති වූ ගැටුමකින්  සිසුන්  6 දෙනෙකු  තුවාල ලබා කොළඹ ජාතික රෝහලට  ඇතුළත් කර ඇති බව පොලීසිය පවසයි.
මේ හේතුවෙන් බස් රථයකට හා  පාසල් වෑන් රථ කිහිපයකටද අලාභ සිදු වී ඇති බව වාර්තා වෙයි.
මේ සම්බන්ධයෙන්  සිසුන්  10කට වැඩි සංඛ්‍යාවක් මරදාන සහ බොරැල්ල පොලීසිය මඟින්  අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

දේශපාලන පක්‍ෂ නියෝජිතයින් මැතිවරණ කොමිසමට කැඳවයි

Mohamed Dilsad

වසර 38 කට පසු විදේශ ගුවන් යානා සැපයීම් ගාස්තු සංශෝධනය කෙරේ

Mohamed Dilsad

පස් කන්දක් කඩාවැටී උඩරට දුම්රිය ධාවනයට බාධා

Mohamed Dilsad

Leave a Comment