ප්‍රමුඛ පුවත 1

පොළොන්නරුවේ තැපැල් කටයුතු අඩාලයි

(උදයම්,පොලොන්නරුව)   –  පොළොන්නරුව ප්‍රධාන තැපැල් කාර්යාලය ඇතුලු තවත් උප කාර්යාල 21ක සේවකයෝ සේවාවලින් ඉවත් වෙති.
සමස්ත ලංකා තැපැල් හා විදුලි පණිවුඩ සේවක සංගමයේ නියෝජ්‍ය ලේකම් බී.එල්. කිත්සිරි මහතා කියා සිටියේ පළුගස්දමන කාර්යාලයේ සේවකයෙකුට කිසියම් පිරිසක් පහරදීම සහ එම සේවකයා අත්අඩංගුවට නොගැනීමට විරෝධය පළ කරමින් මෙම වර්ජනය ආරම්භ කල බවය.

කෙසේ වෙතත් මෙම පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොළොන්නරුව පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

Related posts

භික්ෂුණීන් වහන්සේලා 8,000 කට ඡන්දය අහිමිවෙයි

Mohamed Dilsad

ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

එරාජ් රවීන්ද්‍රට ඇප

Mohamed Dilsad

Leave a Comment