ප්‍රමුඛ පුවත 1

මහින්ද හමුවූ 16 කණ්ඩායම කියන කතාව

(UTV| කොළඹ) – ආණ්ඩුවෙන් ඉවත් වූ 16 කණ්ඩායම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම ඊයේ (02) රාත‍්‍රියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුණ ගැසුණි.

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමට සහභාගීවීමෙන් අනතුරුව මෙම හමුව පවත්වා තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපි අතහැරලා නෑ. නමුත් අපි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් සමග වැඩ කරනවා. නමුත් ශ්‍රීලනිපයේ අපි දරණ තනතුරු පිළිබඳව ඉදිරියේදී තීරණයක් ගන්නවා. පක්ෂයේ සාමාජිකත්වය පමණක් තියාගෙන පක්ෂය වෙනුවෙන් විපක්ෂයේ කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා” යනුවෙන් අමාත්‍ය ඩබ්ලිව්. ඞී. ජේ. සෙනෙවිරත්න මහතා මෙම හමුවෙන් පසුව අදහස් දක්වමින් පැවසීය.

ආණ්ඩුව සමග තමන්ට ඇත්තේ මතවාදී ගැටුමක් පමණක් බවද හිටපු අමාත්‍ය ඩබ්ලිව්. ඞී. ජේ. සෙනෙවිරත්න මහතා මෙහිදී සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නව විගණන පනත ගැන දැනුවත් කිරීමක් .

Mohamed Dilsad

පක්ෂ නියෝජිත හමුවක් අද

Mohamed Dilsad

ඇවන්ගාඩ් සභාපති ඇතුළු 08 දෙනා අත්අඩංගුවට ගන්නැයි නීතිපතිගෙන් දැනුම්දීමක්.

Mohamed Dilsad

Leave a Comment