ප්‍රමුඛ පුවත 1

විජේවීරගේ බිරිඳගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

(UTV| කොළඹ) – ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහන විජේවීර මහතාගේ බිරිඳ විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කෙරේ.

ඒ ඔහු ජීවතුන් අතර සිටීනම් ඔහු අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝගයක් ලබා දෙන ලෙස ඉල්ලමිනි.

චිත්‍රාංගනී ප්‍රනාන්දු මහත්මිය අභියාචනාධිකරණය වෙත මෙම පෙත්සම ඉදිරිපත් කරමින් පවසා ඇත්තේ ඔහු අතුරුදන්ව මෙවන් විට වසර 29ක් ගතවී ඇති බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මත්තල ගිය චීන ගුවන් යානය

Mohamed Dilsad

විදුලි සේවකයින්ගේ වර්ජනය දැඩිවේ,ජල සේවකයිනුත් වර්ජනයක

Mohamed Dilsad

මහනුවරට පැය 10ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment