ප්‍රමුඛ පුවත 1

හික්කඩුවේ වෙඩි තැබීමක්.අයෙකු මරුට

(UTV|ගාල්ල) – හික්කඩුව, වෑවල ප්‍රදේශයේ අද උදෑසන සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

අද(22) උදෑසන පාපැදියකින් යමින් සිටි පුද්ගලයෙකුට යතුරුපැදියකින් ගමන් ගත් නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තබා පලා ගොස් ඇති බව පොලිසිය පවසයි.

හික්කඩුව පොලීසිය සඳහන් කළේ වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ පුද්ගල ඝාතන රැසකට සම්බන්ධ පුද්ගලයෙකු බවයි.

ඔහු මීටියාගොඩ ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි ඉනාසි චමින්ද ලෙස හඳුනාගෙන තිබේ.

දේහය ආරච්චිකන්ද රෝහලේ තැම්පත් කර ඇති අතර හික්කඩුව පොලිසිය පරීක්ෂණ පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

එක් ග්‍රාම සේවා වසමකට මුදල් ප්‍රතිපාදන ලබාදී තිබෙනවා [VIDEO]

Mohamed Dilsad

පුරහල අවට දැඩි රථවාහන තදබදයක්

Mohamed Dilsad

මෙරට ජලාශවල ජලජ ශාක වගා කිරීමට පුද්ගලික අංශයට ආරාධනා

Mohamed Dilsad

Leave a Comment