ප්‍රමුඛ පුවත 1

වන අලි ප්‍රහාරයකින් දෙදෙනෙකු මරුට

(UTV| කොළඹ) – මාතලේ උල්පත් මඩවල ලිහිණිපිටිය ප්‍රදේශයේදී  යතුරු පැදියකින් ගමන් කළ තරුණයින් දෙදෙනෙකුට එල්ලවු වල් අලි ප්‍රහාරයකින් එම තරුණයින් දෙදෙනා එම ස්ථානයේම මියගොස් තිබේ.

මාතලේ මහවෙල පොලිසිය පැවසුවේ ඊයේ(20) වන දින රාත්‍රි 7.30 ට පමණ මෙය සිදු වි ඇති බවයි.

මියගිය තරුණයින්ගේ කුඹුරු හා ගැනීම සදහා ටැක්ටරයක් සොයා ගැනිමට ගොස් නැවත නිවෙස් බලා එමින් සිටයදි මරණයට පත් එක් තරුණයෙකුගේ නිවස අසලදි වල් අලි ප්‍රහාරයට ලක්ව තිබේ.

වන අලි ප්‍රහාරයෙන් මරණයට පත්ව ඇත්තේ  නාලක රුවන් කුමාර (31) දෙදරු පියෙක් හා  සුමුදු කමල් හේරත් (32) එක්දරු පියෙකි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

විමල්ට එරෙහි නඩුව නොවැම්බර් දක්වා කල් තැබෙයි

Mohamed Dilsad

ලෝක වෙළෙඳපොළ ඉන්ධන මිල අඩු වූ වහා ඒ සහනය ජනතාවට ලබා දෙනවා- අගමැති

Mohamed Dilsad

අවුරුදු සමයේ අනතුරු වළක්වා ගන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක්…

Mohamed Dilsad

Leave a Comment