විදෙස්

ශෂිකලාට එරෙහි දුෂණ නඩුවේ තීන්දුව අද

(උදයම්,ඉන්දියාව)  – තමිල්නාඩු මහා ඇමති ධුරය අපේක්ෂාවෙන් සිටින ශෂිකලා නටරාජන්ට එරෙහි දූෂණ නඩුවේ තීන්දුව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අද(14) ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය සදහන් කරයි.

ප්‍රාන්ත ආණ්ඩුකාරවරයාගේ ඉල්ලීම මත  ඕ පන්නීර්සෙල්වම් තමිල්නාඩුවේ වැඩබලන මහ ඇමතිවරයා ලෙස ඊයේ(13) රාජකාරි ආරම්භ කර තිබේ.

තමිල්නාඩු මහ ඇමති ධුරය සම්බන්ධයෙන් පවතින අර්බුදය පිළිබඳ මධ්‍යම රජයේ නීතිපතිවරයා ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා වෙත ඊයේ සිය මතය දැනුම් දී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.

එහිදී ඉදිරි සතිය ඇතුළත ප්‍රාන්ත සභාව රැස් කරවා වැඩි බලයක් පවතින්නේ ශෂිකලා නටරාජන්ට ද නොමැතිනම් පන්නීර් සෙල්වම්ට ද යන්න පිලිබඳ විමසා බැලිය යුතු බව පවසා තිබේ.

කෙසේ වෙතත්

Related posts

සමරිසි විවාහ ගැන ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව අද

Mohamed Dilsad

හෙපටයිටීස් සී වෛරසය සොයා ගත් විද්‍යාඥවරුන්ට නොබෙල් ත්‍යාගය

Mohamed Dilsad

උතුරු කොරියාවට යළිත් බැලස්ටික් මිසයිල චෝදනාවක්

Mohamed Dilsad

Leave a Comment