ප්‍රමුඛ පුවත 1

ප්‍රදේශ රැසකට වැසි

(UTV| කොළඹ) – බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විශේෂයෙන් උදැසන කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක ප.ව.2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

එමෙන්ම උතුරුමැද පළාතේ මෙන්ම මොණරාගල, යාපනය, මන්නාරම සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමීටර්. 40-50 දක්වා තරමක් තද සුළං ඇති විය හැක කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සිඩ්නි වලදී ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්නට එරෙහිව යළිත් නඩු

Mohamed Dilsad

මහර බන්ධනාගාරයේ ගින්න මැඩ පැවැත්වීමට ගිනි නිවීමේ රථ කැඳවයි

Mohamed Dilsad

Leave a Comment