ප්‍රමුඛ පුවත 1

අනියම් පෙම දුම්රියට පැන අවසන් කරයි

(UTV|ගාල්ල) – හබරාදුව හැඩිවත්ත ප්‍රදේශයේදී කාන්තාවක සහ පිරිමි පුද්ගලයෙකු දුම්රියට පැන සියදිවි හානි කරගෙන  ඇති බව පොලිසිය පවසයි.

ඔවුන් ඊයේ පස්වරුවේ කොළඹ කොටුවේ සිට මාතර බලා ධාවනය වු රුහුණු කුමාරි දුම්රියට පැන මෙලෙස සියදිවි හානි කරගෙන තිබේ.

28 හැවිරිදි වියේ පසුවන හබරාදුව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක වන අතර, පිරිමි පුද්ගලයා 54 හැවිරිදි අහංගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

කාන්තාව එක්දරු මවක් වන අතර පිරිමි පුද්ගලයා දෙදරු පියෙකු බවයි වාර්තාවේ.

අදාළ කාන්තාව ඇඟලුම් සේවිකාවක් වන අතර මියගොස් ඇති පිරිමි පුද්ගලයා ත්‍රිරෝද රථ රියදුරෙකු බවද අනාවරණ වී ඇත.

ඔවුන් සිය දිවිහානි කර ගැනීමට හේතුව අනියම් සබඳතාවක් බවයි පොලීසිය සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රට පුර ඇඳිරි නීතිය සඳුදා සිට ඉවතට

Mohamed Dilsad

ජනපති මහනුවරට යයි

Mohamed Dilsad

දුම්රිය අත්‍යාවශ්‍ය සේවයක් කිරීමේ ගැසට් නිවේදනය අද එයි

Mohamed Dilsad

Leave a Comment