කලා

“ෆෝලන් කින්ඩම්” ඇමෙරිකාවේදී එළි දකී

(UTV|ඇමෙරිකා) – ලොව ප්‍රකට ජුරාසික් වර්ල්ඩ් කතා මාලාවේ දෙවන්ත්‍ කොටස වන ෆෝලන් කින්ඩම් චිත්‍රපටය ඇමෙරිකාවේ ලොස්ඇන්ජලිස්හිදී එළිදැක්වුණි.

වසර 2015 දී ලොව බොක්ස් ඔෆිස් වාර්තා බිඳ හෙළමින් බිලියන 1.67 ක ආදයමක් ඉපැයීමට ජුරාසික් වර්ල්ඩ් චිත්‍රපටය සමත් විය.

J.A.බයෝනාගේ අධ්‍යක්ෂණයක් වන ජුරාසික් වර්ල්ඩ්, “ෆෝලන් කින්ඩම්” චිත්‍රපටය පිටපත කෝලින් ට්‍රේවෝරෝ සහ ඩෙරික් කොනොලි ගෙනි.

ක්‍රිස් ප්‍රැට්, බ්‍රයිස් හවර්ඩ් ඇතුළු ශීල්පින් රංගනයෙන් දායක වන මෙම චිත්‍රපටය වෙනුවෙන් ඩොලර් මිලියන 170 ක මුදලක් වැය කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉන්දීය නිදහස් දිනය වෙනුවෙන් ආක්ෂේගෙන් අලුත් වැඩක්

Mohamed Dilsad

වරූන් ධාවන් සහ නටෂාගේ විවාහය මේ වසරේදී.

Mohamed Dilsad

හොඳම නිළියට හිමි සම්මානයට ප්‍රියංකාගේ නම යෝජනා වෙයි

Mohamed Dilsad

Leave a Comment