ප්‍රමුඛ පුවත 1

සරසවි සිසුවියක් සියදිවි නසා ගනී

(UTV|මඩකලපුව) – නැගෙනහිර විශ්වවිද්‍යාල ස්වාමි විපුලානන්දා සෞන්දර්ය පීඪයේ සිසුවියක් ගෙල වැලලාගෙන සියදිවි හානි කර ගනී.

මෙම සිසුවිය ගෙල වැලලාගෙන මිය ගොස් සිටියදී ඊයේ (13) රාත්‍රියේ සොයාගෙන ඇති බව පොලිසිය පවසයි.

ඇය නවාතැන් ගෙන සිටි කල්ලඩි විශ්වවිද්‍යාලයේ පිටුපස පිහිටි නිවසකදී  ඇයගේ සිරුර සොයාගැන ඇති බවයි වාර්තාවේ.

ඇය වෙල්ලාවෙලි කාක්කාච්චිවේට්ටෛහී S. බානුජා නමැති වයස අවුරුදු 22 ක සිසුවියකි.

ඇය මාධ්‍ය අංශයේ දෙවෙනි වසරේ සිසුවියක් බවඩ් වාර්තාවේ.

මෙම සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සදහා මඩකලපුව ශික්ෂණ රෝහලේ තැන්පත් කර ඇති අතර කාත්තාන්කුඩි පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මහින්දානන්දගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කෙරේ [VIDEO]

Mohamed Dilsad

ශිෂ්‍යත්ව නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද අන්තර්ජාලයට

Mohamed Dilsad

පාර්ලිමේන්තුව අද මැදියමේ විසුරුවන්න සුදානම්

Mohamed Dilsad

Leave a Comment