විදෙස්

මුම්බායිහි ගින්නක්

(UTV|ඉන්දියාව) – මුම්බායි හි ප්‍රභාදේවිහි බයෝ මෝන්ඩේ ගොඩනැගිල්ල තුළ ගින්නක් හටගෙන තිබේ.

මේ වන විට තුවාලකරුවන් කිසිවකු වාර්තා නොවේ.

එහි සිටි පුද්ගලයින් 95 පමණ ඉන් ඉවත් කර ඇත.

මෙම ගොඩනැගිල්ලේ 33 වැනි මහල් ගොඩනැගිල්ල අසල ගින්නක් හටගෙන තිබේ.

ගින්න මැඩපැවැත්වීමට ගිනි නිවන රථ 10 ක් සහ ජල ටැංකි පහක් යොදවා තිබේ.

මෙම ගොඩනැගිල්ල බොහෝ ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නිවහන වී ඇති අතර එහි බොලිවුඩ් නිලි දීපිකා පදුකෝන්ගේද නිවස පිහිටා ඇති බව වාර්තවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සය මසකට පසු ටජ්මහල නැවත විවෘත වෙයි

Mohamed Dilsad

ලොව පුරා කොරෝනාමරණ සංඛ්‍යාව 250000 ඉක්මවයි

Mohamed Dilsad

ට්‍රම්ප් ට යළිත් අධි චෝදනා

Mohamed Dilsad

Leave a Comment