විදෙස්

චීනයේ ප්‍රථම මිත්‍රත්ව පදක්කම රුසියාවට

(UTV|චීනය) – චීනයේ සංචාරයක නිරත වන රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට එරට ප්‍රථම මිත්‍රත්ව පදක්කම ජනාධිපති ෂී – ජින්පින් විසින් ඊයේ පිරිනමා තිබේ.

එහිදී චීන ජනාධිපතිවරයා විසින් ජනාධිපති පුටින් හැදින්වූයේ චීනයේ හොඳම මිතුරා ලෙසය.

රුසියානු නායකයා චීනයට පැමිණියේ කුවියින්ඩාවෝ නුවර පැවැත්වෙන ෂැංහයි සහයෝගීතා ආරක්ෂක සමුළුවට සහභාගිවීම සඳහාය.

මෙහිදී බටහිර රටවල් රැසක් රුසියාව සහ ජනපති පුටින්ගේ පාලනය සමඟ විරසකව සිටියදී චීනය, රුසියාව වෙත මෙලෙස අඛණ්ඩ සහයෝගීතාව පළ කිරීම විශේෂත්වයකි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හිම කුණාටුවන් උතුරු ඉන්දියාවේ ජන ජීවිතයට බාධා.

Mohamed Dilsad

නේපාලයේදී අතුරුදන් වූ ගුවන් යානයේ සුන්බුන් සොයා ගැනේ

Mohamed Dilsad

වසර 10කට පසු ‍’තමිල්නාඩුවේ’ බල පෙරළියක්

Mohamed Dilsad

Leave a Comment