කලා

RACE 3 චිත්‍රපටයෙන් ගීත රචකයෙක් වූ සල්මන්

(UTV|ඉන්දියාව) – සල්මන් ඛාන්ගේ නිෂ්පාදනයෙන් හා රංගනයෙන් හැඩවෙන නවතම සිනමා නිර්මාණය වන Race 3 මේ මාසයේ තිරගත වීමට නියමිතය.

මෙම චිත්‍රපටයේ  අනිල් කපූර්, සල්මන් ඛාන් හා ජැක්ලින් ෆැර්ඩිනැන්ඩස් වැනි සුපිරි රංගන තරු කිහිපදෙනෙක්ගේම රංගනය දැක හැකිවේ.

ප්‍රථම වතාවට සල්මන් ඛාන් ප්‍රථම වරට ගීත රචකයෙක් ලෙස සම්බන්ධ වී තිබේ.

Race 3 චිත්‍රපටයේ Selfish නම් වූ ගීතයට පද රචනය කරමින් ඔහු සල්මන් බොලිවුඩයට ගීත රචකයෙක් ලෙස එක්ව ඇත.

අතිෆ් අස්ලම් ගායනා කරන මෙම ගීතයට සල්මන් ඛාන්, ජැක්ලින් හා බොබී ඩියෝල්ද රංගනයෙන් එක්වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඝරසරප -ජයන්ත චන්ද්‍ර සිරිගේ නවතම නිර්මාණය ළඟදීම

Mohamed Dilsad

ලෝක විවාහක රූ රැජිණ කිරුල භාර දුන් කැරොලයින්ගෙන් නිවේදනයක්

Mohamed Dilsad

රාණිගේ ‘මර්දානි’දෙවැන්න ළඟදීම

Mohamed Dilsad

Leave a Comment