ප්‍රමුඛ පුවත 1

සබරගමුවෙත් ඉන්ෆ්ලූවෙන්සා උණ

(UTV| කොළඹ)  – ඉන්ෆ්ලූවෙන්සා උණ රෝගය වැළදුනු බවට සැකකෙරෙන රෝගීන් 30 දෙනෙකු ඇඹිලිපිිටිය රෝහලේ ප්‍රතිකාර ලබන බව වාර්තාවේ.

මේ සම්බන්ධයෙන්එ අප කළ විමසීකදී ඇඹිලිපිිටිය රෝහලේ වෛද්‍ය අධිකාරි එන්.එස්.ධර්මතිලක මහතා පැවසුවේ රෝගීන්ට අඛණ්ඩව ප්‍රතිකාර ලබා දෙන බවයි.

සෞඛ්‍ය අංශ මීට පෙර සදහන් කළේ දකුණු පළාතේ මේ වනවිට ඉන්ෆ්ලූවෙන්සා වෛරසය වැළඳුණු රෝගීන් 2500 ක් පමණ හමුවී ඇති බවයි.

මේ අතර, සබරගමුව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර ද කියා සිටියේ දකුණේ උණ රෝගය සබරගමුව පළාතටත් ව්‍යාප්තවීම මේ වනවිට ආරම්භ වී ඇති බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මන්ත්‍රී විමල් යළි රිමාන්ඩ්

Mohamed Dilsad

රටක ඉදිරි සංවර්ධනට ඩිජිටල් ලේඛන කළමනාකරණයේ වැදගත්කම

Mohamed Dilsad

ඥානසාර හිමි ගැන අද තීරණයක්

Mohamed Dilsad

Leave a Comment