ප්‍රමුඛ පුවත 1

සේවය හැර ගිය සෙබළුන් 550කට වැඩි ගණනක් දිනකදී අත්අඩංගුවට

(උදයම්,කොළඹ)  –  යුද හමුදා පොලිස් සේවා බලකාය සහ පොලීසිය එක්ව පසුගිය 9 වනදායි ආරම්භ කෙරුණු  සේවය හැර ගිය හමුදා සෙබළුන් සෙවීමේ මෙහෙයුමේදී  හමුදා සාමාජිකයින් 563 දෙනෙකු එක් දිනක් තුළදී අත්අඩංගුවට ගැනේ.

මෙම සෙබළුන්ට යළි සේවයට වාර්තා කර නීත්‍යානුකූලව ඉල්ලා අස්වීමට ලබාදුන් කාලය දෙසැම්බර් 31 වනදායින් අවසන් වුණි.

එම කාලයේදී හමුදා සාමාජිකයන් 7826 දෙනෙකු, භාරවී තිබූණි.

ඔවුන් මේ වනවිට නීත්‍යානුකූලව අස්වී ඇති බව යුද හමුදාව ප්‍රකාශ කරයි.

Related posts

ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට එන පැමිණිලි සංඛ්‍යාව ඉහළට

Mohamed Dilsad

ජලභීතිකා රෝගය යළි හිස ඔසවයි

Mohamed Dilsad

සතියක් තුළදී පොහොර තොග ගොවි ජන සේවා මධ්‍යස්ථාන වෙත යවන්න -ඇමති උපදෙස්

Mohamed Dilsad

Leave a Comment