ප්‍රමුඛ පුවත 1

ජලසම්පාදක සේවකයින්ගේ වර්ජනය අවසන්

(UTV| කොළඹ) – ජල සම්පාදන සේවකයින් ආරම්භ කර තිබූ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ඊයේ අවසන් කළේය.

ඒ සිය ඉල්ලීම් ලබාදීමට විෂයභාර අමාත්‍යවරයා සහ අමාත්‍යාංශ ලේකම්තුමා සමඟ ඊයේ (06) පැවති සාකච්ඡාවේදී, එකඟතාවය පළ කිරීමත් සමඟයි.

තමන් සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අවසන් කිරීමට තීරණය කළ බව ජල සම්පාදන වෘත්තිය සමිති ඒකාබද්ධ සන්ධානය පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ප්‍රහාරවලින් විපතට පත්වූවන්ගේ පුනරුත්ථාපනයට සහ දෙව් මැදුරු ප්‍රතිසංස්කරණයට විශේෂ අරමුදලක්

Mohamed Dilsad

රුවන් විජේවර්ධන ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

මහ මැතිවරණ තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment