ප්‍රමුඛ පුවත 1

රාත්‍රී 7 පසු ප්‍රදේශ කිහිපයක ජල කප්පාදුවක්

(UTV| කොළඹ) – ප්‍රදේශ කිහිපයක් සඳහා අද (06) පස්වරු 7.00 දක්වා ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය දැනුම් දෙයි.

ඒ අනුව කැළණිය, පෑලියගොඩ, වත්තල, බියගම, මහර, ජාඇළ, කටුනායක, සීදුව සහ ගම්පහ පළාත් පාලන බල ප්‍රදේශවලට මෙම ජල සැපයුම අත්හිටුවනු ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පළමු ප්‍රතිඵලය රාත්‍රී 12ට පෙර

Mohamed Dilsad

දේශීය සහ ආනයනික සහල් සඳහා නව පාලන මිල ගණන්

Mohamed Dilsad

යාපනයේ තවත් කල්ලියක් දැයි සැකයක්

Mohamed Dilsad

Leave a Comment