ප්‍රමුඛ පුවත 1

වැඩිම වර්ෂාපතනය නුවරඑළියෙන්

(UTV| කොළඹ) – ගතවූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය නුවරඑළිය ,නෝර්ටන් ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එය මිලිමීටර් 107.3කි.

එමෙන්ම කළුතර, මහනුවර, කොළඹ, ගම්පහ සහ ගාල්ල යන දිස්ත්‍රික්කවලට ද තරමක තද වැසි ඇති වී තිබේ.

අද දිනයේදීත් පළාත් රැසකට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මේ අතර එම ප්‍රදේශයේ සුළෙඟ් වේගය ද ඉහළ ගොස් ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පෞද්ගලික උසස් අධ්‍යාපනය රටට අවශ්‍යයි- ඇමති කිරිඇල්ල

Mohamed Dilsad

රුසියානු ජනරාල්වරයෙක් පස්දින නිල සංචාරයක් සඳහා දිවයිනට

Mohamed Dilsad

කෙසෙල්වත්තේ වෙඩි තැබීමට ‘රයිනා’ STF අත්අඩංගුවට…

Mohamed Dilsad

Leave a Comment