ප්‍රමුඛ පුවත 1

20 බලපෑම ගැන විමල් කියන කතාව

(UTV| කොළඹ) – ‍20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් රට අගාධයට පත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරංශ මහතා පෙන්වා දෙයි.

හලාවත ප්‍රදේශයේ පැවැති සම්මන්ත්‍රණයකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරංශ මහතා මේ බව සඳහන් කළේය.

නමුත් මෙම සංශෝධනය පුද්ගලික මන්ත්‍රී යෝජනායක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නොහැකි බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

හදිසි නීතිය තවත් මසකට දීර්ඝ කෙරේ

Mohamed Dilsad

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමත් ප්‍රමාද වෙයි

Mohamed Dilsad

මත්ද්‍රව්‍ය වර්ග හඳුනාගැනීමට රොබෝවරු

Mohamed Dilsad

Leave a Comment