ප්‍රමුඛ පුවත 1

යළි දුම්රිය සේවක වර්ජනයක්?

(UTV| කොළඹ) –  දින 07ක දුම්රිය වැඩ වර්ජනයක් සිදු කිරීමට කටයුතු කරන බව දුම්රිය තාක්ෂණ සේවා වෘත්තීය සමිති කමිටුව සඳහන් කරයි.

ඒ පවතින වැටුප් විෂමතා ඉවත් කිරීමට ගන්නා ක්‍රියාමාර්ග ලිඛිතව අද (04දා) දිනය තුළ නොලැබුණහොත්ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මධ්‍යම අධිවේගයේ පළමු අදියර මේ වසරේදී විවෘත කෙරේ .

Mohamed Dilsad

කළගෙඩිහේන වෑන් රථයකට පහර දුන් සිද්ධියට අදාළ ගණිත දේශක දිනේෂ් නුවන් අමරතුංග රිමාන්ඩ්

Mohamed Dilsad

තායිලන්ත දරුවන් බෙර ගැනීමේ මෙහෙයුම් යළි ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment