විදෙස්

උතුරු කොරියාවට ඇමෙරිකාවෙන් යහපත් ප්‍රතිචාරයක්

(UTV| කොළඹ) – උතුරු කොරියානු නායකයා සමග පැවැත්වීමට නියමිත සාකච්ඡා පිළිබද සුබවාදී ප්‍රතිචාරයක් ඇමරිකාවෙන් නිකුත් වෙයි.

ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ඊයේ (31) ප්‍රකාශ කළේ උතුරු කොරියානු සාකච්ඡා නිසි මාර්ගයට අවතීර්ණ වී ඇති බවයි.

උතුරු කොරියාවේ න්‍යෂ්ටික අවිහරණය පදනම් කර ගත් අදාළ සාකච්ඡා ජුනි 12 වනදා සිංගප්පූරුවේදී පැවැත්වීමට සැලසුම් කර ඇත.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම්-ජොං අන් අතර මෙම සමුළුව අවිනිශ්චිතව පැවතුණි.

නමුත් ඇමෙරිකානු රාජ්‍ය ලේකම් පොම්පියෝගේ ප්‍රකාශයෙන් එය බොහෝ දුරට සිදුවිය හැකි බව විශ්වාස කෙරේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]


Related posts

එක්සත් රාජධානිය සිනොෆාම් – සිනොවැක් එන්නත් පිළිගනියි

Mohamed Dilsad

විරෝධතාවයකින් සාමසාධක හමුදා භටයින් 25කට තුවාල

Mohamed Dilsad

තෙවන වරටත් චීන ජනපති පුටුව ෂී ජින්පින් ට ?

Mohamed Dilsad

Leave a Comment