ප්‍රමුඛ පුවත 1

ජල සම්පාදන සේවකයින්ගේ වැඩ වර්ජනය තවදුරටත්

(UTV| කොළඹ) – ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවහන මණ්ඩලේ සේවකයන් විසින් දිවයින පුරා අද (31) ආරම්භ කර ඇති වැඩ වර්ජනයට සමගාමිව හැටන් ජල සම්පාදන මණ්ඩල කාර්යයාලයේ සේවකයන්ද වැඩ වර්ජනයට එක් වි සිටින බව වාර්තාවේ.

ඒ වැටුප් වැඩිකරදෙන ලෙස ඉල්ලමිනි.

කාර්යයාලය ඉදිරිපිට කළු කොඩි ඔසවා විරෝධතා පුවරු සවි කර වැඩ වර්ජනයක නිරතව සිටියි.

වැඩ වර්ජනය නියැලී සිටින ජලසම්පාදන මණ්ඩල සේවකයින් පවසන්නේ වැඩ වර්ජනයක නියැලුණද පාරිභෝගියන්ට සුපුරුදු පරිදි පානිය ජලය ලබාදෙන බවත් බිඳ වැටිම් සහ නඩත්තු සේවා කිසිවක් සිදු නොකරන බවයි.

මෙම වෘත්තිය සමිති ක්‍රියා මාර්ගයට සාධාරණයක් ඉටු නොවුන හොත් මෙම වැඩ වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව එම මණ්ඩලයේ සේවකයින් අවධාරණය කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

2018 පළමු පාසල් වාරය අද ඇරඹේ

Mohamed Dilsad

විවෘත වෙළෙඳපළ ආර්ථිකය තුළ සමූපකාරය අභියෝග ජය ගන්න සුදානම්

Mohamed Dilsad

වයස 18ට වැඩි ස්ථිර ලිපිනයක් නොමැති අයටත් ඡන්ද අයිතිය

Mohamed Dilsad

Leave a Comment