ප්‍රමුඛ පුවත 1

ආහාර විෂවීමකින් සිසුන් පිරිසක් රෝහලේ

(UTV| කොළඹ) – හදිසියේ ඇතිවූ අසාත්මිකතාවක් හේතුවෙන් පිළියන්දල සර් ජෝන් කොතලාවල විදුහලෙහි සිසුන් 35 දෙනෙකු රෝහල් ගත කෙරේ.

ඔවුන් මේ වන විට පිළියන්දල දිසා රෝහලට ඇතුළත් කර තිබේ.

අද පෙරවරුවේ පාසලේ පැවති සීල ව්‍යාපාරය අතරතුර ලබාදුන් උදෑසන ආහාර වේල මෙලෙස විෂ වී ඇති බවයි පොලීසිය සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ත්‍රිකුණාමලයේ වැලි කැනීම් අත්හිටුවයි

Mohamed Dilsad

නිදහස් වෙළඳ ගිවිසුම පදනම් කර ගනිමින් වෙළඳ හා ආර්ථික සබඳතා ශක්තිමත් කිරීමට අවධානය

Mohamed Dilsad

ගිනි පෙට්ටි නිෂ්පාදකයින්ගේ ගැටළු පිළිබඳ ඇමති රිෂාඩ් සොයා බලයි

Mohamed Dilsad

Leave a Comment