ව්‍යාපාරික

වර්ෂාවත් සමඟ එළවලු මිල ඉහළට

(UTV| කොළඹ) – වර්ෂාවත් සමග එළවළු මිල ගණන් ඉහළ ගොස් ඇතැයි ව්‍යාපාරිකයෝ පවසති.

මේ වන විට මැනින් වෙළෙඳපොළේ එළවළු මිල 30%කින් පමණ ඉහළ ගිය බව මැනින් වෙළෙඳපොළ වෙළද සංගමය පවසයි.

උඩරට එළවළු මිල ගණන් ද 50% කින් පමණ ඉහළ ගොස් ඇත.

ඊට අමතරව දඹුල්ල විශේෂ ආර්ථික ම්‍යස්ථානයේ ද එළවළු මිල ගණන් 30%කින් පමණ ඉහළ ගොස්  ඇති බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වැඩි මිලට සහල් විකුණුවොත් රු. ලක්ෂ 50ක් දක්වා දඩ

Editor O

කොවිඩ්-19 ණය අයදුම්පත් 61,907 ක් සඳහා බිලියන 178 ක් අනුමත කරයි

Mohamed Dilsad

පසුබෑමට ලක් වූ රුපියලේ අගය ක්‍රමයෙන් ඉහළට

Mohamed Dilsad

Leave a Comment