ක්‍රීඩා

ක්‍රිකට් සභාපති තිලංගට දැඩි විරෝධතාවයක්

(UTV| කොළඹ) – ඉදිරියේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට ඉදිරිපත්වී සිටින ක්‍රිකට් සභාපති තනතුරට තරඟ කරන වත්මන් සභාපති තිලංග සුමතිපාලට එරෙහිව දැඩි විරෝධතාවයක් එල්ලවී ඇති බව වාර්තාවේ.

ක්‍රිකට් සභාපති තනතුරට තරඟ වදින අනෙක් පාර්ශවයන්ගෙන් මෙලෙස විරෝධතා එල්ල වී ඇත.

ඒ නිශාන්ත රණතුංග සහ ජයන්ත ධර්මදාස යන පාර්ශ්ව විසිනි.

නිශාන්ත පාර්ශ්වය පිටු 1500ක විරෝධතාවක් ගොනු  කර ඇති බවයි වාර්තාවේ.

ක්‍රිකට් නිලවරණයට ඉදිරිපත්වූ නාම යොජනා පිළිබඳ විරෝධතා ගොනු කිරීමේ කාලසීමාව ඊයේ (22) පස්වරු 3.00ට අවසන් වුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ධනුෂ්ක ගුණතිලක දෙවැනි ඇප ඉල්ලීම සලකා බැලීම දෙසැම්බර්

Mohamed Dilsad

ජයග්‍රහණයෙන් පසු කුලේටයි සනත්ටයි කණ්ඩායමෙන් ලැබුණු දේ [VIDEO]

Mohamed Dilsad

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණු කරු යළි නොඑන ලකුණු?

Mohamed Dilsad

Leave a Comment