ප්‍රමුඛ පුවත 1

කහවත්තේදී බස් රථ දෙකක් ගැටේ.21ක් රෝහලේ

(UTV| කොළඹ) – කහවත්ත නගරයේදී අද දහවල් සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් 21 දෙනෙකු තුවාල ලබා රෝහල්ගතකර තිබේ.

පෞද්ගලික බස් රථ දෙකක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවටයි වාර්තාවේ.

ඉන් පුද්ගලයන් දෙදෙනෙකුගේ තත්වය බරපතළ බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පරිසර සංරක්ෂණ වැඩසටහන යටතේ ජනාධිපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය වෙත පැළ බෙදාදීමක්

Mohamed Dilsad

පාරිභෝගික භාණ්ඩ සපයන සියලූ ආයතන වල මානුෂීය වගකීම් පිළිබඳ ජනපති පහදයි

Mohamed Dilsad

එස්.බී ගේ ආරක්ෂකයන් රක්ෂිත බන්ධනාගාරයට [UPDATE]

Mohamed Dilsad

Leave a Comment