ක්‍රීඩාප්‍රමුඛ පුවත 1

යොහාන් පීරිස් එවරස්ට් තරණය කරයි

(UTV| කොළඹ) – එවරස්ට් තරණය කළ දෙවන ශ්‍රී ලාංකිකයා ලෙස යොහාන් පීරිස් මෙරට ඉතිහාසයට එක්වෙයි.

නේපාල වේලාවෙන් අද උදෑසන 5.55ට පමණ ඔහු මෙලෙස සාර්ථකව එවරස්ට් තරණය කල බව වාර්තාවේ.

එවරස්ට් තරණය කළ ප්‍රථම ලාංකිකයා වන්නේ ජයන්ති කුරු උතුම්පාල යි.

ඇය 2016 වසරේදී එවරස්ට් තරණය කක අතර යොහාන් පීරිස්ට එම වසරේ එවරස්ට් තරණය කිරීමට නොහැකි වුයේ ඔක්සිජන් ටැංකියේ දෝෂයක් හේතුවෙනි.

යොහාන් පීරිස් මේ වන විට එවරස්ට් කඳු මුදුනේ සිට පහතට බසිමින් සිටින බවද වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සහල් වර්ග 3ක් සදහා උපරිම මිලක්

Mohamed Dilsad

බංගලාදේශයට ලකුණු 457 ක ඉලක්කයක්

Mohamed Dilsad

අගමැතිවරයා විසින් ඉදිරිපත් කළ අතුරු සම්මත ගිණුමට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment