ප්‍රමුඛ පුවත 1

අයහපත් කාලගුණයෙන් 09 දෙනෙකු මරුට

(UTV| කොළඹ) – අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයින් 09 දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තාවේ.

මේ වන විට දිස්ත්‍රික්ක 15 කට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් පවුල් 9815කට අයත් පුද්ගලයින් 38,040ක් තවදුරටත් පීඩාවට පත්ව සිටින බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

අකුණු අනතුරු, පස් කඳු කඩාවැටීම්, දියේ ගිලීම් සහ ගස් කඩාවැටීම් වලින් මෙම මරණ සිදුව තිබේ.

දැඩි වර්ෂාවත් ඇති වූ සුළං හේතුවෙන් පූර්ණ නිවාස හානි 19ක් හා අර්ධ නිවාස හානි 918ක් වාර්තාවී ඇත.

පීඩාවට පත්ව සිටින සියලු ජනතාවට කඩිනමින් සහන සැළසීමට මේ වනවිට කටයුතු කර ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

පොලිස්පති උසස් පොලිස් නිලධාරින්ගේ විශේෂ හමුව අවලංගු කරයි

Mohamed Dilsad

ලෝක විවාහක රූ රැජිණ දිවයිනට [VIDEO]

Mohamed Dilsad

වෛද්‍යවරු අඛණ්ඩ වැඩවර්ජනයකට යෑමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment