ප්‍රමුඛ පුවත 1

සබරගමුවේ පාසැල් කිහිපයක් වසා දැමේ

(UTV| කොළඹ) – සබරගමුව පළාතේ රත්නපුර නිවිතිගල සහ දෙහිඕවිට අධ්‍යාපන කලාප තුළ පිහිටා ඇති සියලු පාසල් සඳහා නිවාඩු ලබා දීමට පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කරයි.

සබරගමුව පළාත් අධ්‍යාපන ලේකම් මහින්ද එස් .වීරසුරිය මහතා පැවසුවේ, පවතින අයහපත් කාලගුණය හේතුවෙන් අද(21) සහ හෙට(22) පාසල් සඳහා නිවාඩු ලබා දීමට තීරණය කළ බවයි.

අධික වර්ෂාව තවදුරටත් පැවතිය හොත් අවශ්‍යතාව මත පාසල් දරුවන් සඳහා නිවාඩු ලබා දීමට විදුහල්පතිවරුන්ට බලය පවරා ඇති බව ද මහින්ද එස් .වීරසුරිය මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තෝරාගත් ඉපැරණි මුස්ලිම් ආගමික සිද්ධස්ථාන මහජනතාවට විවෘත කෙරේ

Mohamed Dilsad

එ.ජා.ප.යේ අති විශේෂ හමුවක්

Mohamed Dilsad

එජාප මහලේකම් ඉවත් වෙයි

Mohamed Dilsad

Leave a Comment