ප්‍රමුඛ පුවත 1

සබරගමුවේ පාසැල් කිහිපයක් වසා දැමේ

(UTV| කොළඹ) – සබරගමුව පළාතේ රත්නපුර නිවිතිගල සහ දෙහිඕවිට අධ්‍යාපන කලාප තුළ පිහිටා ඇති සියලු පාසල් සඳහා නිවාඩු ලබා දීමට පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කරයි.

සබරගමුව පළාත් අධ්‍යාපන ලේකම් මහින්ද එස් .වීරසුරිය මහතා පැවසුවේ, පවතින අයහපත් කාලගුණය හේතුවෙන් අද(21) සහ හෙට(22) පාසල් සඳහා නිවාඩු ලබා දීමට තීරණය කළ බවයි.

අධික වර්ෂාව තවදුරටත් පැවතිය හොත් අවශ්‍යතාව මත පාසල් දරුවන් සඳහා නිවාඩු ලබා දීමට විදුහල්පතිවරුන්ට බලය පවරා ඇති බව ද මහින්ද එස් .වීරසුරිය මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රුවන්වැලි මහා සෑයේ නව චූඩා මාණික්‍යය මහජන ප්‍රදර්ශනයට

Mohamed Dilsad

සිංහල මිනිසුන් ජාතිවාදීන් නොවේ – වී. රාධක්‍රිෂ්ණන්

Mohamed Dilsad

මදුෂ්ගේ තීන්දුව යලි කල් යයි.

Mohamed Dilsad

Leave a Comment