ප්‍රමුඛ පුවත 1

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල වැසි ඇතිවීමේ හැකියාව ඉහල මට්ටමක

(UTV| කොළඹ) – දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ස්ථාන වලට තද වැසි ඇති විය හැකි අතර දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමන අතරසුළගේ වේගය පැ.කි.මී. 20-30 ක් පමණ වන බව කාලගුණ අංශ දැනුම් දෙයි.

පුත්තලමසිටමන්නාරම හරහා කන්කසන්තුරේ දක්වාසහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 45-55දක්වා වැඩිවිය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව ඉතා තද සුළං (පැ.කි.මී. 70-80 දක්වා) ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැක.

ධීවර සහ නාවුක ප්‍රජාවට මේ පිලිබදව ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙසත් ඉල්ලා සිටියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දෙදරු මවක් අතුරුදහන්

Mohamed Dilsad

හෙට දිනයේ සිට වැසි සහිත කාලගුණික තත්ත්වයක්

Mohamed Dilsad

සජිත් වෙනුවෙන් ඡන්දය භාවිතා කළ ජනතාවට ප්‍රශංසා [VIDEO]

Mohamed Dilsad

Leave a Comment