විදෙස්

හවායි දුපත යළි සෙලවෙයි

(UTV|හවායි දුපත්) – හවායි දූපතේ පිහිටි කිලේවේයා ගිනි කන්දේ දැවැන්ත පිපිරුමක් සිදුවී තිබේ.

ඊයේ(17) මෙම පිපිරීම සිදුව ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මීට සති දෙකකට පෙර මෙම ගිනි කන්ද සක්‍රියවීම ඇරඹුණි.

ඊයේ සිදුවූ මෙම මහා පිපිරුමත් සමග අඩි 30,000 ක් පමණ ඉහළ අහසට ගිනිකදු අලූ විසිරුණු බව වාර්තාවේ.

ලාවා ගලා ඒමෙන් නිවාස රැසක් විනාශයට පත්වූ අතර, දහස් ගණන් ජනතාව ආරක්ෂිත ස්ථාන කරා ඉවත්  කෙරුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව සති 5 කට නවතී

Mohamed Dilsad

නව අවුරුදු සැමරුමට ප්‍රංශයේ විශේෂ ආරක්ෂාවක්

Mohamed Dilsad

ලොවම සෙවූ ටයිටන් ට සිදුවූ දේ තහවුරු වෙයි

Mohamed Dilsad

Leave a Comment